ඉන්දියාවේ 13වන උප ජනපති ලෙස වෙන්කයියා නායුඩු දිවුරුම් දෙයි..

භාරත ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක වෙන්කයියාහ් නායුඩු මහතා ඊයේ (11) ඉන්දියාවේ 13වන උප ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ ය.

නවදිල්ලියේ රාෂ්ටපති භවාන්හි පැවති උත්සවයකදී ජනාධිපති රාම් නත් කෝවින්ඩ් ඉදිරියේ දී එම දිවුරුම් දීම සිදුවිය. අවුරුදු 68ක් වන මෙම ප්‍රවීණ දේශපාලඥයා ඉන්දියාවේ තාක්ෂණ ඇමති ධූරය හෙබවූ කේෂ්ණරාජ් ගෝපාල්ස්වාමි අභිබවා යාමට සමත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top