අද උදෑසන ඉන්දුනිසියාවේ සුමාත්‍රා දූපත් මුහුදේ මැග්නිටියුට් ඒකක 6.5 ක භූ කම්පනයක් සිදුව තිබේ. සුමාත්‍රා දූපතේ සිදුවූ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කර තිබේ. කෙසේ නමුත් වෙරළාසන්න ජනයා මේ ගැන අවධානයෙන් සිටිය යුතු බවට එම මධ්‍යස්ථානය විසින් ඉල්ලා සිටි.