පවතින වැසි තත්ත්වය හමුවේ ජලාශවල ජල මට්ටම් ඉහළ යමින් පැවතියද අවශ්‍ය මට්ටමට විදුලිය නිපදවීම සදහා එය ප්‍රමාණවත් නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය අනාවරණය කර සිටියි. මේ වන විට දිවයිනේ ජලාශ අාශ්‍රිත ප්‍රදේශයන්ට වැසි අැතිවී ජලාශ වල මට්ටම ඉහළ ගියද අවශ්‍ය විදුලි ධාරිතාව නිපදවීම සදහා මෙම වර්ෂාපතනය ප්‍රමාණවත් නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
වර්ෂාව ලැබුණත් එය අවශ්‍ය විදුලි ධාරිතාව නිපදවීමට ප්‍රමාණවත් නෑ – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය
August 13, 2017
August 13, 2017
-
Share This!
You may also like
Recent Posts
Recent Comments
- මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි. | ‘යහපාලනය’ ට පාලනයක් නැති ද? – Vikalpa on මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- this contact form on රෝහින්යා මුස්ලිම්වරුන්ට එරෙහි මිලේච්ඡා ප්‍රහාරය හෙලාදක අට්ටාලයිචේනයි ප්‍රදේශයේ විරෝධතාවක්
- තරිඳු on විකල්ප අදහස් පිළිගත යුතුයි – විග්නේෂ්වරන්
Add Comment