ශ්‍රී ලංකාව සඳහා වූ ඇමරිකානු තානාපති යාපනය මහධිකරණ විනිසුරු හමුවෙයි..

ශ්‍රී ලංකාව සඳහා වූ ඇමරිකානු තානාපති මොහමඩ් කේසාබ් මහතා යාපනය මහධිකරණ විනිසුරු ඉලන්චෙලියන් මහතා හමුවී සාකච්ඡා කර තිබේ. කොළඹදී මෙම සාකච්ඡා හමුව පැවැත්ව තිබේ.

යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉලන්චෙලියන් මහතා ඉලක්ක කර සිඳුකළ වෙඩි තැබීමේ සිද්ධියට පසු මෙම සාකච්ඡාව හමුව පැවැත්වුණි. එහිදී නල්ලූර් ප්‍රදේශයේ සිඳුවූ සිද්ධිය හා ඉන්පසු විනිසුරුවරයා කටයුතු කළ ආකාරය ගැන තමන් හැඟීම් බරව අගය කරන බව තානාපතිවරයා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top