නීති විරෝධී මත්පෙති තොගයක් සහ දුම්කොල නිෂ්පාදන තොගයක් සමග ඉන්දිය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබී මත්පෙති පන්දහසකට වැඩි සංඛ්‍යාවක් සොයා ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ පහළොවක් පමණ වන බව වාර්තාවේ.