හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (15) පැමිණ තිබේ. ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ ද එම ස්ථානයට පැමිණ සිටියි.
රතු කුරුස සංවිධානයෙන් සිරිලිය සවියට ලබාදුන් ජීප් රථයක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මියව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
Add Comment