අල්ලස් කොමිසමේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස සුනේත්‍රා

%e0%b6%85%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%83%e0%b7%8aඅල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‌ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ දිල්රුක්‌ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මිය විසින් ලබාදුන් ඉල්ලා අස්‌වීම, ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගැනීමත් සමඟම අල්ලස් කොමිසමේ පුරප්පාඩුව පැවැති අධ්‍යක්ෂ ජනරාල් ධූරයට දැනට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියක් ලෙස කටයුතු කරන සුනේත‍්‍රා ජයසිංහ මහත්මියව වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත්කර ඇතැයි වාර්තාවේ.

ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත්වුයේ 2015 වසරේ පෙබරවාරි 12 වන දා ය.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top