යාපනය විදුලි බල ආයතන මාර්ගයේ නීති විරෝධි ලෙස ඉදිකර ඇති වෙළඳසැල් නවයක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය මත අද (16) දින එම ස්ථානයෙන් ඉවත් කර තිබේ. යාපනය බස් නැවතුම්පල පසුපසින් විදුලිබල ආයතන මාර්ගයේ පිහිටා ඇති වෙළඳසැල් මෙලෙස ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.