නාවට්කුලිය නිවසක තිබී ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

නාවට්කුලිය නිවසක සගවා තිබූ කිලෝ ග්‍රෑම් 3.5ක ගංජා තොගයක් යාපනය අපරාධ විමර්ශණ අංශය විසින් ඊයේ දින රාත්‍රීයේ සොයාගෙන තිබේ. තවද සැකපිට එම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සාවකච්චේරිය පොලිසියට භාරදී ඇති අතර, පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top