ප්‍රකාශයක් ලබාදීම සදහා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබේ. පසුගිය රජය සමයේ සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ඔහුව අද (23) දින මෙලෙස කැඳවා තිබේ.