වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 25 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය අද (23) නියෝග කරන ලදී. මාලඹේ “සයිටම්” පුද්ගිලක වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් පැවිති පාගමනක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශයට අැතුළු වී එහි දේපළවලට හානී කළ බවට චෝදනා එල්ල කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතාට එරෙහිව පනවා තිබූ නඩුව විභාගයට ගනිමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී අැත.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කාරු ලබන 25 වනදා තෙක් යළි රිමාන්ඩ්
August 23, 2017
August 23, 2017
-
Share This!
You may also like
Recent Posts
Recent Comments
- මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි. | ‘යහපාලනය’ ට පාලනයක් නැති ද? – Vikalpa on මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- this contact form on රෝහින්යා මුස්ලිම්වරුන්ට එරෙහි මිලේච්ඡා ප්‍රහාරය හෙලාදක අට්ටාලයිචේනයි ප්‍රදේශයේ විරෝධතාවක්
- තරිඳු on විකල්ප අදහස් පිළිගත යුතුයි – විග්නේෂ්වරන්
Add Comment