SPORTS

ශ්‍රී ලංකා ඉන්දීය දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද

ශ්‍රී ලංකා හා ඉන්දියාව අතරවූ දෙවන එක්දින තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩා පිටියේ දී අද පැවැත්වේ. පළමු එක් දින තරඟයේදී ඉන්දිය කණ්ඩායම ඉතා පහසු ජයක් හිමිකර ගැනීම විශේෂත්වයකි.