දක්‍ෂිණ අධිවේගි මාර්ගයේ සිඳුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (24) උදෑසන සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා අැති බව වාර්තා වේ.

කුරුඳුගහහැතැක්ම හුවමාරුව අාසන්නයේදී, කොළඹ දෙස සිට මාතර දෙසට ගමන් ගත් වෑන් රථයක් පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා මාර්ගය මධ්‍යයේ පිහිටුවා අැති ආරක්ෂිත වැටේ ගැටී ලිස්සා මාර්ගයෙන් ඉවතට පැන පෙරළීම නිසා මෙම අනතුරු සිදුව අැත.

මෙම අනතුරින් 45 හැවිරිදි වෑන් රථයේ රියදුරු මියගොස් අැති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top