ඒකාබද්ධ විපක්‍ෂයෙන් රාජිතට එරෙහිව විශ්වාසභංගයක් ?

වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව අද (24) හෝ (25) හෙට දෙදින තුළ විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයාට භාරදෙන බව ඒකාබද්ධ විපක්‌ෂය පවසා සිටියි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අවධාරණය කර සිටින්නේ චෝදනා හතක්‌ යටතේ මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top