සමෘද්ධි ප්‍රජා ශක්ති 2017 ජාතික සම්මේලනය ජනාධිපති ප්‍රධානත්වයෙන්

Image may contain: 4 people, people smiling, people standingසමෘද්ධි ප්‍රජා ශක්ති 2017 ජාතික සම්මේලනය ඊයේ (23) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවත්විණි.

සමෘද්ධි ප්‍රජාමූල නියෝජිතයින් සිව් දෙනෙකුට තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍ය එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, අමාත්‍යාංශයේ ලේකම් ශිරාණි වීරකෝන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තම්න්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න, සමෘද්ධි ප්‍රජාමූල බැංකු මහ සංගම් සභාපතිනි ආර්.ඒ. චිත්‍රානී රණතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top