රාජිතට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දෙන්නේ නෑ – ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය නොදෙන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. හක්මන, රදාවෙළ ආරණ්‍ය සේනාසන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ආණ්ඩුවේ වැරදි නිවැරදි කරමින් පක්ෂයේ අනන්‍යතාවය රැකගෙන කටයුතු කරන බවද හෙතෙම එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top