දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කරනවා – නිමල් සිරිපාල ද සිල්වා

දුම්රිය සේවකයින් දිගින් දිගටම වර්ජන සිදු කලහොත් දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට සිදුවනු ඇතැයි ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ගුණාත්මක දුම්රිය සේවයක් සඳහා සියලූ වෘත්තීය සමිති නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට සහය ලබා දිය යුතු බවයි ඔහු කියා සිටියේ.

තමන් ප‍්‍රවාහන අමාත්‍ය ධුරයට පත් වූ පසු වෘත්තීය සමිති ගැටළු රැසක් විසඳූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top