තෙවැනි එක්දින තරගයේ ජයත් ඉන්දියාවට

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඊයේ පැවති තෙවන එක්දින තරගයෙන් ශ්‍රීලංකාව පරදා ඉන්දියාව කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට ඉන්දිය කණ්ඩායම සමත්වුණි. ඒ අනුව තරඟාවලියේ 3-0ක් ලෙස ඉන්දියාව ජයගෙන තිබේ.

ශ්‍රී ලංකාව පනදුවාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 217ක් රැස්කළ අතර ඉන්දියාව පන්දුවාැ 45යි එක් පන්දුවකදී කඩුළු 04ක් දැවී ලකුණු 218ක් රැස් කළහ. ආර්. ෂර්මා නොදැවී ලකුණු 122ක් රැස්කළ අතර මහේනද්‍ර සිං දෝණි නොදැවී ලකුණු 67ක් රැස් කළහ.

තරඟයේ අවසානයේදී ක්‍රීඩාංගනය තුළ ක්‍රිකට්ලෝලීන් ආවේගකාරීව හැසිරීම හේතුවෙන් නොසන්සුන් තත්වයක්ද ඇතිවුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top