සජින් වාස් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට

සජින් ද වාස් ගුණවර්ධන මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(28) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

පසුගිය රජය සමයේ පෞද්ගලික සමාගමකින් කල් බදු ක්‍රමයට මිහින්ලංකා සමාගමට බස් රථ දෙකක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස අද දින කැඳවා ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top