ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් ඉල්ලා අස්වෙයි
දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර කේප්ටවුන් නුවරදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වගකීම බාර ගනිමින් ඕස්ට්‍රේලියානු […]
දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර කේප්ටවුන් නුවරදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වගකීම බාර ගනිමින් ඕස්ට්‍රේලියානු […]
මේ දිනවල අප හිත මිතුරන්, නෑදෑයන් සමග පවා දුරකතනයෙන් වැඩියෙන්ම කතා කරන්නේ දේශපාලන මාතෘකා ගැනයි. එවැනි කතාබහවල සමහරවිට, දුරකතනයෙන් කතා
මූතුර් හි ඒ.සී.එෆ්. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයේ සේවය කළ සහන සේවකයන් ඝාතනයට පත්වීම සිද්ධිය සම්බන්‍ධයෙන් පළිතුරු දෙන ලෙස එම සංවිධානය
ඉන්දීය පෞද්ගලික නාලිකාවේ වැඩසටහනක රූගත කිරිමක් සඳහා දකුණු ඉන්දීයා සිනිමා නළුවකු වන ආර්යා යාපනයට පැමිණ සිටියි. යාපනය පොදු පුස්තකාලය, අනලයිතිව්
මඩකලපුව ගුවන් තොටුපළ යළි සිවිල් ගුවන්සේවා දෙපාර්තුමෙන්තුවට ලබාදී තිබේ. ඒ අනුව අද (25) දිනයේ සිට මඩකළපුව ගුවන් තොටුපොළ සිවිල් ගුවන්
දෙමළ ජනතාවගේ ගැටළුවලට කඩිනමින් විසඳුමක් නොලැබුණේ නම් රජයට ලබා දෙන සහාය සම්බන්‍ධයෙන් සමාලෝචනයක් සිඳු කිරීමේ තත්වයක් පවතින බව පාර්ලිමෙන්තු මන්ත්‍රී
දුම්මලසූරිය , උඩුබද්දාව ප්‍රදේශයෙදී අද අලුයම සිදු වූ යතුරුපැදි අනතුරකින් තරුණයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කුලියාපිටිය ප්‍රදේශයේ සිට මාදම්පේ
හිනිදුම මල්ගල්ල ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණියක් ගෙල වැලලාගෙන මියගොස් තිබේ. ඊයේ (24) දින සවස නිවසේ කාමරය තුළ ඇය ගෙළ වැලලාගෙන
ඉන්දියාවේ මුම්බායි නුවර අශ්විනි නාවික වෛද්‍යායතනයේ අධ්‍යක්‍ෂක, වෛද්‍ය කොමදෝරු ශීලා මතායි මහත්මිය පසුගිය දා නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස්
පොලිසිය විසින් අද අලුයම 4 සිට පෙරවරු 8 දක්වා පැය 4ක කාලය තුල සිදුකළ හදිසි මෙහෙයුමකදී සැකකරුවන් 2879 දෙනකු අත්අඩංගුවට