රුසියාවේ ඇති වූ ගින්නකින් 37ක් මරුට
රුසියාවේ කෙමෙරොවො නගරයේ සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 37දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. ගින්න හේතුවෙන් කුඩා දරුවන් ඇතුළු තවත් […]
රුසියාවේ කෙමෙරොවො නගරයේ සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 37දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. ගින්න හේතුවෙන් කුඩා දරුවන් ඇතුළු තවත් […]
බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ටී 56 උණ්ඩ 78ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර කොට්ඨාස
චීනයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට මැණික් රැගෙන ආ චීන ජාතික ගුවන් මගියකු අද (26) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ
මාලබේ – චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දී සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි
උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කටයුතු පිළිබද මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සම්බන්ධතා පාඨමාලා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා බණ්ඩාරනායක
ජපානයේ හෝ ඊශ්‍රාලයේ රැකියා ලබාගැනීම සදහා අතරමැදියන්ට කිසිදු මුදලක් ගෙවිය යුතු නැති බවත් රැකියා සදහා ඊශ්‍රාලයට ගොස් නීති විරෝධීව රැදී
හමුදාව විසින් පවත්වාගෙන යන ගොවිපළවලට උඩයාර්කට්ටු වැවෙන් විශාල ජල පොම්ප යොදා ජලය ලබා ගැනීමේ කටයුත්තට ජනතාව සිය විරෝධය පළ කර
දේශපාලනයෙන් ජාති පදනම සහ ආගම් පදනම ඉවත් කළ යුතු බව ජාතික සංවාද හා භාෂා පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
“එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ වූ සාකච්ඡාවල මට විශ්වාසයක් තිබුණේ නැහැ, එය කාලය නාස්ති කරන වැඩක් යැයි මම සිතුවා“ යැයි හිටපු ආරක්ෂක