ඉරණතිවු | නාවික හමුදාව අල්ලාගෙන සිටින ඉඩම් නැවත ලබා ගැනීමට | වසරක අඛණ්ඩ උද්ඝෝෂණ
2015 දී වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව, 1992 වර්ෂයේ සිට බලහත්කාරයෙන් අවතැන් කරන ලද ඉරණතිවුහි ජනතාව තමන්ට යළිත් ගෙදර […]
2015 දී වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව, 1992 වර්ෂයේ සිට බලහත්කාරයෙන් අවතැන් කරන ලද ඉරණතිවුහි ජනතාව තමන්ට යළිත් ගෙදර […]
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රි ලංකාවට භාර දෙන්නැයි ශ්‍රි ලංකා රජය කල ඉල්ලීම ඩුබායි රාජ්‍යය ප්‍රතික්ෂේප කර ඇත.
මීටියාගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මත්ද්‍රව්‍ය ළග තබාගත් පුද්ගලයින් 11 දෙනෙකු ඊයේ(22) අත්අඩංගුවට ගෙන ඇත. බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත
21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ බර ඉසීලිමේ ඉසව්වේ ලෝකඩ පදක්කම් හිමිකරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් තරඟ
යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයදී මුල්ලිවායිකාල් අනුස්මරණ සිද්ධස්ථානයක් ඉදිරිපත් කිරීම සම්බන්‍ධයෙන් පනවා තිබූ තහනම, සිසුන් හා පරිපාලකයන් අතර ඇතිවූ එකඟතාවයකින් අනතුරුව
උතුරු පලාතේ ස්වේච්ඡා ගුරුවරුන් 500කට අධික පිරිසක් සේවය කරන බවත් වසර ගණනාවක් තිස්සෙ ඔව්න්ගේ පත්වීම් ස්ථිර නොවීමෙන් දැඩි මානසික වියවුලට
රත්රන් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ මුම්බායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන්. මගී යුවළක් අද (22දා) අලුයම කටුනායක
නීති විරෝධි ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අමෙරිකාව විසින් ලබා දෙන ජී.එස්.පී බදු සහනය අද (22) දින සිට ක්‍රියාත්මක වන බව වාර්තාවේ. මෙම බදු සහනයන් 2020 වසරේ
යාපනය, අරියාලේ කාසිපුල්ලේ ක්‍රීඩාංගණයේ පැවැති පාපන්දු තරඟයක් අතරතුරු ක්‍රීඩකයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. උතුරු පළාත් විදුලිබල මණ්ඩල සේවකයින් අතර පවත්වනු ලබන