විල්පත්තු ජාතික උද්‍යානය ලබන 01වනදා සිට නියඟය නිසා වැසේ
මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් විල්පත්තු ජාතික උද්‍යානය අගෝස්තු 01වනදා සිට නැවත දැනුම් දෙන තුරු සංචාරකයන් සදහා වසා තැබෙන […]
මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් විල්පත්තු ජාතික උද්‍යානය අගෝස්තු 01වනදා සිට නැවත දැනුම් දෙන තුරු සංචාරකයන් සදහා වසා තැබෙන […]
මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් අට දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන
ප්‍රදේශ කිහිපයක සිදුවූ අනතුරුවලින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. පිටකෝට්ටේ හංදිය අසලදී යතුරුපැදියක් කැලිකසල ප්‍රවාහනය කරන ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින්
යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා පත්කර තිබේ. එමෙන්ම නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල්
අඟුණකොලපැලැස්ස වැටියහංදිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තාවේ. සිද්ධියෙන් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලැබූ
වව්නියාව මඩුකන්ද ප්‍රදේශයේ වනාන්තර රැසක් විනාශවී තිබේ. ඇතැම් පිරිස් සතුන් දඩයම් කිරීම සඳහා වනාන්තරවලට ගිනි තැබීම හේතුවෙන් මෙලෙස වනාන්තරය විනාශයට
වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධ වගකීම රජය විසින් භාරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාව වෙත එවා තිබු සීනි කන්ටේනරයක් තුළ තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 218ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව
අද ශ්‍රී ලංකාව විවිධ ක්ෂේත්‍රයන් තුළ ලබා ඇති ප්‍රගතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්ව තිබෙන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන
අතුරුදන් වූවන් පිළිබඳ සොයාබැලීමේ කාර්යාලය පිහිටුවීම හා පරිපාලන කර්තව්‍ය ඉටුකිරීම පිළිබද පනතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) දින අත්සන්