කිලිනොච්චිය විරෝධතාවයට යාපනය සරසවි සිසුන්ගේ සහාය
අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් කිලිනොච්චියදී අද 27වන දිනටත් පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරයට අද දින යාපනය විශ්ව විද්‍යාලයේ වානිජ අංශ සිසුන් ද […]
අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් කිලිනොච්චියදී අද 27වන දිනටත් පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරයට අද දින යාපනය විශ්ව විද්‍යාලයේ වානිජ අංශ සිසුන් ද […]
මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ, ගෝඨාබය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලෙක්ම් ලෙස කටයුතු කල කාලයේදී තමයි අපගේ ඥාතීන් විශාල පිරිසක් අතුරුදන්
ඊයේ (17) දින ඔට්ටුසුට්ටාන් ප්‍රදේශයේ සිඳුවූ අනතුරකින් හිටපු කොටි සාමාජිකයකු මිය ගොස් තිබේ. යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ට්‍රපර් රථයක
රෝම් ප්‍රකාශනයට ශ්‍රී ලංකාව අත්සන් තැබිය යුතු යැයි උතුරු පළාත් සභාව විසින් යෝජනාවක් සම්මත කර තිබේ. අනාගතයේදී අපරාධ ක්‍රියා සිදු
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන්ගේ ආරාධනයක් අනුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට (19) රුසියාව බලා පිටත්ව යාමට නියමිතව
පසුගියදා කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවෙකුට නවාතැන් ලබාදීමේ චෝදනා මත කාන්තාවක් අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා
යුද අපරාධ සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන් විසින් නම් කොට ඇති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් තම අත්දැකීම් ලියා
තොරතුරු දැන ගැනීමේ පනත සහ විගණන පනත මෙරට රාජ්‍ය සේවයේ හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පරිවර්තනීය අවස්ථාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මැයි මාසයේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සමගාමීව ඉදිකිරීමට යෝජිත බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සඳහා සහය දැක්වීමට ජාත්‍යන්තර පුණ්‍යාධාර
පසුගිය 13 වැනි දින ජිබූටි රාජ්‍යයේ සිට සෝමාලියාව වෙත ඉන්ධන රැගෙන යමින් තිබියදී සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ඒරිස් -13 නෞකාව හා