සංවර්ධන නිලධාරින්ගේ සංගමය හා නිදහස් උපාධිධාරී සංගමය ජනපති හමු වෙයි
සංවර්ධන නිලධාරින්ගේ සංගමය හා නිදහස් උපාධිධාරී සංගමය ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. උසස්වීම් ලබාගැනීමේදී මතුව […]
සංවර්ධන නිලධාරින්ගේ සංගමය හා නිදහස් උපාධිධාරී සංගමය ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. උසස්වීම් ලබාගැනීමේදී මතුව […]
කිලිනොච්චිය දිස්ත්‍ර්ක්කයේ අතුරුදන්වූවන්ගේ නිදහස හා තොරතුරු හෙළි කිරීම අවධාරණය කර ඥාතීන් විසින් පවත්වාගෙන යන විරෝධතාවයට අදට දින අටක් අවසන්වී තිබේ.
මඩකලපුව දිස්ත්‍රික් විරැකියා උපාධිධාරීන්ගේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අඟහරුවාදා (28) ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිසුබුල්ලාහ් මහතා
උතුරු නැගෙනහිර පැවැති යුද්ධයෙන් අතුරුදන්වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ. යුද්ධයෙන් අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු
ශ්‍රී ලංකාවේ නවෝදය, ජාතීන් අතර සමඟිය හා සංහිඳියාව ගොඩනැගීමට දායකත්වයක් ලබා දෙන අයුරින් බහු සංස්කෘතික, ත්‍රී භාෂා අතරමැදි පාසලක් ඉදිකිරීමට
පසුගිය දෙදින තුළ අනවසරයෙන් මුල්ලතිව් මුහුදු සීමාවට පැමිණෙන ඉන්දිය ට්‍රෝලර් යාත්‍රාවන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව මුල්ලතිව් දිස්ත්‍රික්ක ධීවර සමිති
2017 වසරේ ජාතික නීති සතිය අද (27) අැරඹේ. අද සිට ලබන මාර්තු මස 05 වන දින දක්වා එම සතිය ක්‍රියාත්මක වන
කළුතර සිට කඩුවෙල අධිකරණය වෙත අද (27) පෙරවරුවේ රැඳවියන් රැගෙන එමින් තිබූ බන්ධනාගාර බස් රථයකට කළුතර එතනමඩල ප්‍රදේශයේදී වෑන් රියක්
මනුෂ්‍යත්වය, මානව දයාව පමණක් නොව හැදියාව ද යටපත් කරමින් තරගකාරිත්වයට පමණක් මුහුණ දී තිබෙන වර්තමාන සමාජය සුවපත් කිරීමට ඇති එකම
මහධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාපක්ෂ මහතා පවසයි. රුපියල් මිලියන 370 වියදමින් නිම