ප්‍රබාකරන් හිටිය නම් අගමැති වෙලා… – ඇමැතිනී විජයකලා
අප කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන් අද සිටියේ නම් ඔහු අගමැතිවරයා ලෙස පත්වනු ඇති බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී […]
අප කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන් අද සිටියේ නම් ඔහු අගමැතිවරයා ලෙස පත්වනු ඇති බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී […]
පසුගිය සැප්තැම්බර් මස ගින්නෙන් විනාශයට පත්වූ කිලිනොච්චිය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ට අද 28 දින වන්දි මුදල් ලබාදී තිබේ. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන,
ලබන 30 වන දා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. අභාවප‍්‍රාප්ත හිටපු අග‍්‍රාමාත්‍ය
උතුරු පළාත් සභාව නැවැත පදිංචි කිරීම සහ ඉඩම් ලබාදීමේ කටයුතුවල මුස්ලිම් ජනතාව නොසලකා හරින බවට එල්ලවන චෝදනාව පිළිගත නොහැකි බව
සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 32න් පරාජයට පත්ව තිබේ. අද (28)
වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පළාත් සභා මන්ත්‍රී ජොහාන් ප්‍රනාන්දු මහතා එම තනතුරින් ඉවත් කිරීමට
එළඹෙන 2017 වසර ජනතාවට ඉතාමත් කනගාටුදායක වසරක් වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකගේ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා ජනතාවගේ ඉඩම් පවරා නොගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කර්මාන්තශාලා ඉදිකිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ
මනාප ඡන්ද ක්‍රමය වෙනුවට නව ඡන්ද ක්‍රමයක් යටතේ ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වන සංශෝධනයක් එක්
ලංකාවේ කිසිම තැනකදී අන්තවාදයට හිස එසවීමට තවදුරටත් ඉඩ නොදෙන බව ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂාව පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන්