මහනුවර සිද්ධිය ගැන ජනපතිගෙන් විමර්ශන කමිටුවක්
පසුගිය දින කිහිපයේ මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇතැම් ප‍්‍රදේශවල ඇතිවූ කළහකාරී සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති විමර්ශන කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල […]
පසුගිය දින කිහිපයේ මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇතැම් ප‍්‍රදේශවල ඇතිවූ කළහකාරී සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති විමර්ශන කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල […]
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, දෙවන දිනටත් එනම් සිකුරාදා (09) දින කලහකාරි සිදුවීම් ඇතිවූ මහනුවර ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු අධික්ෂණය
මීට දින කිහිපයකට පෙර මහනුවර දිස්ත්‍රීක්කයේ දිගන ප්‍රදේශය මූලික කර ගනිමින් මතු වූ සිංහල – මුස්ලිම් ජාතිවාදී ගැටුම්වලටත් ජාතිවාදය පැතිරවීමට
“උන්ගේ වෛරය මොන තරම් ද යත්, උන් ලෝකය කීතු කීතු කරනු ඇත.” – ආතර් මිලර් (මගේ ඔක්කෝම පුත්තු) මුස්ලිම්වරුන් සහ
දකුණු අපි‍්‍රකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ පිළිරුවක් යාපනය නගරයේ ඉදිකිරීමට තීරණය කර තිබේ. දකුණු අපි‍්‍රකානු මහකොමසාරිස් රොබීනා පී. මාක්ස් මහත්මිය
මුල්ලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පවත්වාගෙන යන සත්‍යග්‍රහයට අදට වසරක් සම්පූර්ණ වී තිබේ. පසුගිය 2017 මාර්තු 08 වනදා මුල්ලතිව් දිස්ත්‍රික්ක
මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී ප්‍රචණ්ඩත්වය සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම්
වගවීමේ කටයුත්ත සම්බන්‍ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සයිද් අල් හුසෛන් මහතා
රටේ පවතින නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් කිලිනොච්චියේ පිහිටි මුස්ලිම් ආගමික සන්ථානවලට හමුදා ආරක්‍ෂාව යොදවා තිබේ. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටි මුස්ලිම් ආගමික ස්ථාන
ජාතිවාදී ගැටුම්වලට විරුද්ධව ජාතික සමගිය වෙනුවෙන් වන සත්‍යග්‍රයක් හෙට (09) දින සවස 3.00 ට කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී පැවැත්වීමට කටයුතු