එදා අහිංසක දෙමළ ජනතාවට සිඳුවූ දේ අද මුස්ලිම් ජනතාවට සිඳුවෙනවා…
මෙම සතියේ ප්‍රශ්ණය දැනට දකුණේ සියළු දෙනාගේ අවධානය යොමුවී ඇති සිද්ධීන් ගැනය. ප්‍රශ්ණය – නැගෙනහිර හා මධ්‍යම පළාතේ සිඳුවෙන ප්‍රචණ්ඩත්වය […]
මෙම සතියේ ප්‍රශ්ණය දැනට දකුණේ සියළු දෙනාගේ අවධානය යොමුවී ඇති සිද්ධීන් ගැනය. ප්‍රශ්ණය – නැගෙනහිර හා මධ්‍යම පළාතේ සිඳුවෙන ප්‍රචණ්ඩත්වය […]
ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුව නිල්වන් පවිත‍්‍ර මිහිතලයක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් ප‍්‍රබල පිටුවහලක් ලබාදෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේ ය. ඉන්දියාවේ නවදිල්ලි
හෝමාගම, ගොඩගම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් අයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ලොරි රථයක්
පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇතිවු සිද්ධීන් පිලිබදව සොයා බැලීම සදහා ජවිපෙ නායක අනුර දිසානායක මහතා සමග ජවිපෙ නියෝජිත පිරිසක් එම ගැටුම්
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් එම්.එන්. බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන
රිය අනතුරක් සිදුවිම සම්බන්ධයෙන් වු බහින් බස්විමකදි නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ හිසට පිස්තෝලයකින් පහරදි තුවාල කර තර්ජනය කළැයි කියන
මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ සියලු පාසල් ලබන සඳුදා (12) යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මහනුවර ප්‍රදේශයේ නිරික්‍ෂණ චාරිකාවක නිරතව තිබේ. දිගන, අකුරණ සහ කෙන්ගල්ල යන ප්‍රදේශවල පසුගියදා ඇතිවු
නිල සංචාරයක් අරඹමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව තිබේ. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන අන්තර් ජාතික සූර්ය
නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කරන ලෙස බලකරමින් ආනන්ද අළුත්ගමගේ මහතා අද(10) උදෑසන නාවලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට මාර්ගයේ බිම වැතිරී විරෝධතාවයක