නාවික හමුදාවට මන්නාරම පල්ලිමුනයි ප්‍රදේශයේ ඉඩම් පවරාදීමේ කටයුතු විරෝධතා හමුවේ නවතියි
මන්නාරම පල්ලුමුනයි 25 නිවාස ව්‍යාපෘති ඉඩම නාවික හමුදාවට ලබාදීමට ගත් උත්සහය අද (23) අඟහරුවාදා දින පල්ලිමුනයි ජනතාව විසින් කළ විරෝධතා […]
මන්නාරම පල්ලුමුනයි 25 නිවාස ව්‍යාපෘති ඉඩම නාවික හමුදාවට ලබාදීමට ගත් උත්සහය අද (23) අඟහරුවාදා දින පල්ලිමුනයි ජනතාව විසින් කළ විරෝධතා […]
යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේ පාසල් දැරිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්‍ධව රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් 12 දෙනා ලබන
මන්නාරම, මූන්දන්පිටි ප්‍රදේශයේදී විකිණීම සඳහා ගෙන එන ලද කේරළ ගංජා කිලෝ 2යි ග්‍රෑම් 850ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ ක්‍රියාදාමයේ (Colombo Process) රටවල අමාත්‍යවරුන්ගේ 5 වන සමුළුව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අගෝස්තු 25 වන දින ගාලු මුවදොර
පාර්ලිමේන්තුවේ සම්මත වූ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය. (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පිළිබඳ පනත් කෙටුම්පතට කථානායක කරු
අතුරුදන්වූවන් කාර්‍යාලය පීඩාවට පත්වූවන් මූලික කොට ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. වින්දිතයන් ඇතුළු අදාළ
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙමළ සිසුන්ට සිංහල සිසුන් කළ පහරදීමකින් සිසුන් 12 දෙනෙකු රෝහල් ගත කර තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ
කිලිනොච්චිය – පූනකරි මන්නාරම මාර්ගයේ ඊයේ සඳුදා දින සිදුවු රිය අනතුරකින් කාන්තාවක මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා තිබේ. මඩු
යාපනයේ හින්දු භක්තියන්ගේ උපවාස දිනයක් වන පසුගිය ඉරිදා දින දශක ගණනක් පැරණි හින්දු කෝවිලක් පොලිස් ආරක්‍ෂාව මැද කඩා ඉවත්කර තිබේ.
උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේශ්වරන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ. හිටපු කොටි සාමාජිකයන්