දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිඳුවූ රිය අනතුරකින් 17කට තුවාලයි..
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ. කඩවත සිට කතරගම බලා […]
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ. කඩවත සිට කතරගම බලා […]
මැයි 19 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය කල් දැමීමට තීරණය කර ඇතිබව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි.
වෙසක් උත්සවය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සදහා විශේෂ දුම්රිය ධාවනයට යොදවා ඇතිය දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව අද (28)
මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය අද (28) ප.ව. 1.45ට බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථනයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල්
ජාතික සංහිඳියාවේ පණිවිඩය සමාජය වෙත ගෙනයාමට පාසල හොඳම වේදිකාවක් බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ
ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ නැංවීමට පාරිභෝගික අධිකාරිය ගෑස් සමාගම්වලට අවසර ලබාදී තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා නව සංවිධායකවරුන් දෙදෙනෙකු පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ
යාපනය විශ්ව විද්‍යාල භූමියේදී මුල්ලිවායිකාල් අනුස්මරණ සිද්ධස්ථානයක් ඉදිකිරීමට අතුරු තහනමක් පැනවීමට විශ්ව විද්‍යාලයේ පරිපාලනයට ඉහළ මට්ටමින් දැනුම් දී ඇති බව
හිටපු කථානායක සහ හිටපු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබේ. අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන මහතා මැයි මස 10 දින තෙක්