මනියන්තෝට්ටම් ග්‍රාම සේවා නිලධාරිවරයාගේ නිවසට ගල් මුල් ප්‍රහාර එල්ල කළ තරුණයන් අත්අඩංගුවට
යාපනය, මානියන්තෝට්ටම් ග්‍රාම සේවා නිලධාරිවරයාගේ නිවසට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළැයි චෝදනා මත තරුණයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව […]
යාපනය, මානියන්තෝට්ටම් ග්‍රාම සේවා නිලධාරිවරයාගේ නිවසට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළැයි චෝදනා මත තරුණයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව […]
වසර 2016 සිට වසර 2020 දක්වා වාර්ෂිකව අවමය 2500 බැගින් අදියර හතරකින් රජයේ සේවකයින්ගේ මූලික වැටුප රුපියල් දස දහසකින් වැඩි
දිරාපත් නොවන ලන්ෂීට් ඇතුළු පොලිතීන් ඇතුලු ඒ ආශ්රිත නිෂ්පාදන භාවිතය අද (01) සිට තහනම් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. අද
2018 වසර උදාවත් සමග ඇතිවන පුරහද දිනයේදී චන්ද්‍රයා වෙන පොහොදිනවලදීට වඩා 14% විශලාවත් 30% දීප්තියෙන් වැඩිවත් පෙනෙන අතර එය සුපිරි
ලංකාවාසී ඔබට සෞභාග්‍යයෙන් සපිරි නිදුක් නිරෝගී නව වසර වේවායි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නව වසර වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමින්
2018 නව වසර සියලු යහපත් අරමුණු ඉටුවන, ධෛර්යවන්ත වසරක්ම වේවායි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත්
කතානායකවරයාගේ නව අවුරුදු සුබ පැතුම 2018 නව වසර උදා වන්නේ අප මාතෘ භුමිය වෙත නැවුම් අපේක්ෂාවන් රැසක් ජනිත කරමිනි.ගෙවීගිය කාලපරිච්ජේදය
රටේ දිගු කාලයක් පුරා පැවැතුණු ජාතික ගැටලුවට ස්ථීර විසඳුමක් සොයා ගැනීම සඳහාත්, අපගේ අනාගත පරපුරට යහපත් අනාගතයක් ගොඩනැඟීමට මං පෙත්
පැරණි වසරේ පැවති කැලැන්ඩරය ගලවා දමා නව කැලැන්ඩරයක් පාවිච්චියට ගන්නා සේ පැරණි වසරේ පැරණි දේශපාලන තීරණ, පැරණි මතවාද හා ආකල්ප
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් මෙරට අත්අඩංගුවේ පසු වූ