මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද (29) ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 6.54 ට දකුණු දිශාභිමුඛව පිටත්ව දළදා […]
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද (29) ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 6.54 ට දකුණු දිශාභිමුඛව පිටත්ව දළදා […]
කේප්පාපිලවු ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම්වල රැඳී සිටින හමුදාව එයින් ඉවත්වීමට එකඟත්වය පළ කර තිබීම, තම ඉඩම් වෙනුවෙන් සත්‍යග්‍රහයේ නිරතවූ ජනතාවට ලැබුණු
දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවති විමර්ශනවලින් අනතුරුව පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් එම ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
අතුරුදන්වූවන්ගේ ඥාතීන් විනිසුරුවරයාට සහාය පළ කර කිලිනොච්චියදී උද්ගෝෂණයක් පවත්වා තිබේ. එම උද්ඝෝෂණය අද (27) පෙරවරු 10ට පමණ කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල
උතුරු පළාත් සභාවේ Rotation method ක්‍රමයට ආසනයක් ලබාගත් සෙන්දිල්නාදන් මයුරන්ගේ ධූර කාලය අදින් අවසන්වීමත් සමඟ ඔහු සභාවෙන් පිටත්ව ගියේය. උතුරු
මුල්ලතිව් දිස්ත්‍රික්කයට ප්‍රදීපාගාර නොමැති හෙයින් 5 දහසකට අධික ධීවරයන් දුෂ්කරතාවයට පත්ව ඇති බව උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිකරන් මහතා
කේප්පාපිලවු ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම සම්බන්‍ධයෙන් තවත් දින දහයකින් නිසි පිළිතුරක් ලබා දෙන බව විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි.
යාපනය අධිකරණය විසින් රිමාන්ඩ් භාරයේ තබන්නැයි නියෝග කළ රිමාන්ඩ් සිරකරුවකු බන්‍ධනාගාර ආරක්‍ෂයන්ගෙන් මිදී පලා ගොස් තිබේ. අද (27) දින සොරකම්
තෙල් සංස්ථා සේවකයින් සුළු පිරිසක් හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කරමින් සිටින බවත් රටේ බිම් අඟලක්වත් විදේශිකයින්ට සින්නක්කරව පවරා
පුන්කුඩුතිව් විද්‍යා සිසුවියගේ ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතය. ඉකුත් ඝාතන