මන්නාරම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට
රුපියල් මිලියන 2200ක වියදමින් ඉදිකළ මන්නාරම ජල සම්පාදන ව්‍යාපෘතිය ඊයේ (07)අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් ජනතා අයිතියට පැවරීණි. ජනාධිපති මෛත්‍රීපාල […]
රුපියල් මිලියන 2200ක වියදමින් ඉදිකළ මන්නාරම ජල සම්පාදන ව්‍යාපෘතිය ඊයේ (07)අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් ජනතා අයිතියට පැවරීණි. ජනාධිපති මෛත්‍රීපාල […]
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් සිම්බාබ්වේට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගනුදෙනු හා ක්‍රියාකාරකම් අද (6) පස්වරු 4.30 සිට මාස හයකට අත්හිටවු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන්
පන්නිපිටිය, දෙපානම ප්‍රදේශයේදී වාහන 3ක් එකිනෙක ගැටීමෙන් සිඳුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. මාර්ගයේ නතර කර තිබූ කන්ටේනර් රථයක
සෞදි අරාබිය ඇතුළු රටවල් කිහියක් විසින් කටාර් රාජ්‍යට එරෙහිව ආර්ථික සම්බාධක පනවා මාසයක කාලයක් අවසන්වී තිබෙන අවස්ථාවක තුරුක්කිය විසින් ප්‍රථම
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීමේ සහ ත‍්‍රස්ත මර්දන විශේෂ පර්යේෂණ කමිටුවේ ප‍්‍රධානි බෙන් එමර්සන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්‍ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි දෙමළ ජාතික සන්ධානය ඉල්ලා තිබේ. දෙමළ ජාතික සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්
වික්ටර් අයිවන් ලංකාව නිදහස ලබාගත්තේ ජාතික රාජ්‍ය සඳහා අවශ්‍ය නූතන ජාතිය ගොඩනගා ගැනීමකින් තොරවය. ජාතිය ගොඩනගා නොගන්නා තත්ත්වයක් තුළ ඇතිවිය
කොන්දේසි යටතේ ඉන්දිය ධීරව යාත්‍රාවන් නිදහස් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද
ජාතික මාධ්‍ය ආයතනවල ජාතින් හැඳින්වීමේදී මුස්ලිම් ලෙස භාවිතා නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති