හිටපු ආරක්ෂක ලේකම්ව ජනාධිපති කොමිසමට කැඳවයි..
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 15 වනදා බරපතළ වංචා හා දූෂණ පිළිබද විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමට කැඳවා ඇති […]
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 15 වනදා බරපතළ වංචා හා දූෂණ පිළිබද විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමට කැඳවා ඇති […]
ICC චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව බංග්ලාදේශයට හිමිවිය. ඊයේ (10) පැවති එංගලන්ත – ඔස්ට්‍රේලියා තරගයෙන් එංගලන්තයට ඩක්වත්
වව්නියාව ඊරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ නිවසක් ගින්නකින් විනාශ වුණා.ඊයේ රාත්‍රියේයි ගින්න ඇති වී තිබෙන්නේ. නිවසේ ඇති වූ විදුලි කාණ්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට
පසුගිය දිනවල දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක් සඳහා බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන්
සුදු සීනිවල මිල ඉහළ නංවන්නන් හට දැඩි දඬුවම් පමුණුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි
ළමුන් යොදවා සිඟමන් යදින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ වැඩසටහනක් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් ක්‍රියාත්මක කොට ඇත. ඒ
විවිධ ජාතීන් මෙන්ම ආගම් අතර විරසක ඇතිවන ආකාරයේ අන්තවාදී ක්‍රියා සිදුකිරීමට නීතියෙන් කිසිඳු ඉඩක් ලබානොදෙන බවත් එවැන්නවුන් සඳහා 2007 අංක
මුල්ලතීව් – වට්රාප්පලයි කන්නකි අම්මන් කෝවිලේ පොන්කල් උත්සවය නිමිත්තෙන් කෝවිල් පරිපාලන සභාව විසින් වැඩ කටයුතු ආරම්භ කර තිබේ. කන්නකි අම්මන්
මුස්ලිම් මැති ඇමැතිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ. රටතුළ උස්සන්නවී ඇති මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩ
යුද්දය හේතුවෙන් මිය ගිය පුද්ගලයන්ව සිහිපත් කිරීමට හා අනුස්මරණ කටයුතු සිඳුකිරීමට අවසර ලබාදිය යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා