නාවලපිටියේ බස් රථයක් පෙරලීමෙන් 53කට තුවාලයි..
නාවලපිටිය, ගෝනාවලපතන ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 53 දෙනෙකු තුවාල ලබා තිබේ. නාවලපිටියේ සිට දොළොස්බාගය බලා ගමන් කළ ලංගම […]
නාවලපිටිය, ගෝනාවලපතන ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 53 දෙනෙකු තුවාල ලබා තිබේ. නාවලපිටියේ සිට දොළොස්බාගය බලා ගමන් කළ ලංගම […]
බිම් බෝම්බ තුරන් කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ ඔටාවා ප්‍රතිපත්ති ප්‍රකාශණයට ශ්‍රී ලංකාව අත්සන් තැබිය යුතු බව බ්‍රිතාන්‍ය ඉල්ලා තිබේ. බ්‍රිතාන්‍ය
ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනතාවට ආරක්‍ෂාව ලබාදිය හැකි පරිසරයක් උදාකළ යුතු යැයි ඉන්දිය ප්‍රවීණ ලේඛකයකු වන සසි තරූර් පවසයි. උත්සව
කටාර් ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස එරට විදේශ අමාත්‍යංශය විසින් අනතුරු අඟවා තිබේ. ශ්‍රී ලංකාව තුළ පවතින
වැටුප් විෂමතාවය නිවැරදි නොකිරීමට හා වැටුප් විෂමතාවය නිවැරදි කරන ලෙස ඉල්ලා වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට සම්බන්ධ වූ සේවකයන් වෙත මර්දනය දියත්කිරීමට එරෙහිව
යාපනය දිස්ත්‍රික්ක රදගුරු සහ අධ්‍යාපන රාජ්‍ය ඇමැති වේ. රාධාක්‍රිෂ්ණන් මහතා අතර සාකච්ඡා හමුවක් යාපනය රදගුරු නිවසේදී පවත්වා තිබේ. එහිදී උතුරු
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කටයුතු හෙට (06) දහවල් සිට සුපුරුදු ලෙස මෙහෙයුම් කටයුතු අාරම්භ කරන බව ගුවන්තොටුපොළ අාරංචි මාර්ග පවසා
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ (04) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති පළමු පන්දුවාර විස්සයි 20 තරගයෙන් කඩුලු 6කින් ජයගැනීමට ශ්‍රී
2017 වර්ෂයේ පළමු පාසල් වාරය අද (05) දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි. දෙවන වාරය සඳහා ලබන 26
පනස් වැනි අලුත් සහල් මංගල්‍යය ජය ශ්‍රී මහා බෝසමිදුන් අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ. ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 8 වැනි දින