මාර්ග තදබදයට විසදුම් නොදුන්නොත් වර්ජනයකට යනවා – පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය
කොළඹ අවට මාර්ගයන්හි පවතින අධික වාහන තදබදයට විසදුමක් ලබා දීමට බලධාරීන් ක්‍රියා නොකළහොත් වර්ජනයකට එළඹෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ […]
කොළඹ අවට මාර්ගයන්හි පවතින අධික වාහන තදබදයට විසදුමක් ලබා දීමට බලධාරීන් ක්‍රියා නොකළහොත් වර්ජනයකට එළඹෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ […]
ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ පිරිසකට කඳුළු ගෑස් එල්ල කර විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඊයේ (08) පැවති ගුණ සැමරුම් උළෙල
යුද්ධයේදී ආබාධිත විශ‍්‍රාමික රණවිරු සාමාජිකයන්ගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කොට තිබියදීත් (07) දින ජනාධිපති කාර්යාල පරිශ‍්‍රයේ හා ඒ අසල ඇති කළ
බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමට උපකාර කිරීම හේතුවෙන් යහපාලනය හෝ සංහිඳියාව බිඳ වැටෙන්නේ යැයි යමෙක් පවසන්නේ නම්, එවැනි පසුබිමක්
ආවා කල්ලියට පසුබිමක් තිබෙන බවට තමන් නොසිතන බව ඊළ මක්කල් ප්‍රජාතාන්ත්‍රික පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
ප්‍රගිත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි තවත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු ඇප මත මුදාහැරීමට
උතුරු පළාත් සභා සැසිවාරයේදී උතුරු පළාත් මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් සෙංකෝලය උස්සාගෙන යාමට තැත් කිරීමේ සභාව තුළ නොසන්සුන් තත්වයක් ඇතිවුණි. උතුරු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණය දුන් නියෝගය අත්හිටුවීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ. ඒ අනුව,
ඊළ මක්කල් ප්‍රජාතාන්ත්‍රික් පක්‍ෂය කිසිවිටක, ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ලෙස හෝ, අතුරු හමුදා කණ්ඩායමක් ලෙස හෝ, එල්.ටි.ටි.ඊ. සංවිධානයට එරෙහි සංවිධානයක් ලෙස
තම පක්‍ෂයේ ප්‍රබල ක්‍රියාකරුවකු වන එලුක තමිල් වැඩසටහනේ මූලිකත්වය ගෙන කටයුතු කළ පුද්ගලයකුව ත්‍රස්ත විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති