තිරායික්කේනි සමූල ඝාතන සිද්ධියට වසර 26යි
1990 අගෝස්තු 26 වන දින අම්පාර දිස්ත්‍රික්කයේ තිරායික්කේනි යන දෙමළ ගම්මානයේ සමූල ඝාතන සිද්ධිය සිදූවී අදට වසර 26ක් අවසන්වී තිබේ. […]
1990 අගෝස්තු 26 වන දින අම්පාර දිස්ත්‍රික්කයේ තිරායික්කේනි යන දෙමළ ගම්මානයේ සමූල ඝාතන සිද්ධිය සිදූවී අදට වසර 26ක් අවසන්වී තිබේ. […]
මුතූර්හි ජාත්‍යන්තර සංවිධානයේ සහන සේවකයන් දාහත් දෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්‍ධ පරීක්‍ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ප්‍රංශයේ ඇක්ෂන් එගෙයින්ස්ට් හැන්කර්
රජය විසින් බදු සහන ලබා දිය යුත්තේ බියර් ආනයනය සදහා නොව අත්‍යවශ්‍ය භාණ්‌ඩ සඳහා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය
කොළඹ නගරය සංවර්ධනය කිරීම මගින් එහි වෙසෙන ජනතාවගේ ජීවන තත්වයද ඉහළ නැංවීමටත් සමාජයේ සෑම ස්ථරයකම පුද්ගලයෙකුගේම ආර්ථික මට්ටම ඉහළ නැංවීමටත්
2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල බ්‍රසීලයේ, රියෝද ජනයිරෝ නුවර, මරකානා ක්‍රීඩාංගනයේදී ඊයේ (05) ආරම්භ විය. රටවල් 206ක ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්, පුහුණුකරුවන්
කලු ජූලි කැරල්ල, කෝලාහලය සිඳුවී වසර 32ක් ගතවී අවසන්ය. කලු ජූලියට මුහුණ දුන් දෘවිඩයාට පමණක් නොව කලු ජූලි කාලයේ ජීවත්වූ
– නඩරාජා ගුරුබරන් – 24 මාර්තු 2016 දශක තුනක අරගලයක් හේතුවෙන් ඇතිවූ සංක්‍රමණයෙන් උදාවූ ඩයස්පෝරා දෙමළ ප්‍රජාව ඊළාම් නිදහස් අරගලයේ
– නඩරාජා ගුරුබරන් – යාපනයේ යතුරු පැදි, ස්කූටර් යැයි විවිද මාදිලියේ යතුරු පැදිවලින් මාර්ග සියල්ල පිරී යයි.. යතුරු පැදිවල හිමිකරුවන්
– නිලාන්දන් පසුගිය 11 වැනි දා කිලිනොච්චියදී සාකච්ඡා හමුවක් පැවැත්විණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ මහජන සහය පිළිබඳ ඉකුත් සාකච්ඡා හමුව ජාතික
– නඩරාජ ගුරුබරන් ශ්‍රී ලංකා දේශපාලනයේ ශක්තිමත්ව සිටින බවට සිතාගත් කිසිවකු ස්ථීරව සිටීමට නොහැකිවීම ඉතිහාසය අපට ලබාදුන් පාඩමකි… ශ්‍රී ලංකාව