මීළඟ මහ ඇමැතිවරයා ලෙස හෆීස් නසීර්ම පැමිණිය යුතුයි – බාෂිත් අලි

යහපත් දේශපාලන පෞරුෂත්වයෙන් ජනතාවට විවිද සංවර්ධන වැඩ කටයුතු ලබාදුන් නැගෙනහිර පළාතේ වත්මන් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් මහතාම මීළඟ මහ ඇමැතිවරයා ලෙස පත්විය යුතුයි යන්න නැගෙනහිර පළාත් ජනතාවගේ අපේක්‍ෂා බව ඒරාවූර් මානගර සභා මන්ත්‍රී බාෂිත් අලි මහතා පවසයි.

නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයාගේ සේවය ඉවසා ගැනීමට නොහැකි බොහෝ දෙනෙකු ඔහු විසින් සිදුකරන ජනතා සේවය විවේචනය කරමින් සිටින බවද හෙතෙම පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top