මරදාන ප්‍රදේශයේ සිඳුවූ වෙඩි තැබීමකින් තිදෙනෙකු තුවාල

යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මරදාන ජයන්ත වීරසේකර මාවතේදී සිදු කළ වෙඩි තැබීමකින් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. වෙඩික්කරුවන් ත්‍රී රෝද රථයක් පසුපස හඹාගොස් වෙඩි තබා ඇති අතර තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද රථයේ සිටි තිදෙනකු ය.

වෙඩි තැබීම කර ඇත්තේ ටී56 වර්ගයේ ගිනි අවියකින් බව මරදාන පොලිසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top