ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්

ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයක ඇති වූ හදිසි පිරිපීමක් නිසා මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, පැලන්වත්ත, මත්තෙගොඩ, මීපේ, හෝමාගම, පාදුක්ක සහ රුක්මල්ගම යන ප්‍රදේශයන්හි හදිසි ජල කප්පාදුවක් සිදුව අැති බව වාර්තා වේ.

අදාළ නළයේ අළුත්වැඩියා කටයුතු සිදු කිරීමට අද පස්වරුව වනු අැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top