සිල් රෙදි නඩුවට ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට වැරදිකරුවෝ වෙති

පසුගිය ජනපතිවරණ සමයේදී රජයේ මුදල් අවභාවිත කරමින් සිල් රෙදි බෙදාදීමේ නඩුවට අදාළ චෝදනා එල්ල වී සිටි. හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාම කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා සම්බන්‍ධ නඩුවේ තීන්දුව අද (07දා) ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු තීරණය කළේ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් අදාළ චෝදනාවන්ට වරදකරුවන් වන බව ය.

රජයේ මුදල් රුපියල් මිලියන 600ක් පමණ වැය කර දිවයින පුරා සිල්රෙදි බෙදා හැරීම වෙනුවෙන් මම නඩුව විභාගයට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top