උතුරු කොරියාවේ වත්මන් ක්‍රියා පිළිවෙත ගැන ජපානයේ අප්‍රසාදය

උතුරු කොරියාවේ වත්මන් ක්‍රියා පිළිවෙත එතරම් සුබවාදී නොවන බව, ජපාන අග්‍රාමාත්‍ය ෂිං ෂෝ අබේ පවසයි.

උතුරු කොරියාවට ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසකගේ විරෝධය දැඩිව එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. උතුරු කොරියාවේ වත්මන් ක්‍රියා පිළිවෙත එරට ඉදිරි ගමනට විශාල බලපෑමක් එල්ල කරන බව, පාලකයන් වටහා ගත යුතු බවෙ ජපාන අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත.

උතුරු කොරියාවේ ක්‍රියා පිළිවෙත පිළිබඳව රුසියාව සහ දකුණු කොරියාවේ නායකයින් සමග සාකච්ජා කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top