අර්ජුන් අලෝසියස් අදත් ජනාධිපති විමර්ශන කොමිසමට

පර්පෙචුවල් සමූහ ව්‍යාපාරයේ අර්ජුන් අලෝසියස් මහතා අද සිව්වන දිනටත් ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණි තිබේ.

උදෑසන ‍10ට පමණ පැමිණි අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසමට සහය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට යළි ප්‍රකාශයක් ලබාදී තිබේ. පැය තුනක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන්නේ ජනාධිපති කොමිසමෙන් ඔහුට නොතීසි නිකුත් කිරීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top