වැඩබලන අගවිනිසුරු ලෙස ඊවා වනසුන්දර දිවුරුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස ඊයේ (13) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නාය. මෙම පත්කිරීම අද (14) සිට කි‍්‍රයාත්මකය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top