මෙවර බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අට දෙනෙක්..

ලබන නොවැම්බර් මස 08 වැනිදා ආරම්භවීමට නියමිත බංගලිදේශ ප්‍රීමියර් ලීග් කි්‍රකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනකුට අවස්ථාව හිමිව තිබේ. බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ වෙන්දේසිය ඊයේ (16) දින ඩකා නුවර පැවැත්වුණි.

එහිදී කුමාර් සංගක්කාර, ජීවන් මෙන්ඩිස්, ශෙහාන් ජයසූරිය, සීක්කුගේ ප්‍රසන්න, තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, දසුන් ශානක, චතුරංග ද සිල්වා යන ක්‍රීඩකයන්ට අවස්ථාව හිමිව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top