20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි සදහන් ඇතැම් කරුණු සම්මත කර ගැනීම සදහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇත. අදාළ තීන්දුව කතානායකවරයා විසින් අද (19) දින පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.