ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරඟාවලියට සෘජුවම සුදුසුකම් ලබයි..

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල එංගලන්තයත් සමග ඊයේ (19) පැවති පළමු එක්දින තරගය 07කින් පරාජය විය. ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලැබීය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන්ට පන්දුවාර 42කදී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 204ක් පමණි.

ලකුණු 205ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දුවාර 30යි පන්දු 3කදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top