අර්ජුන් මහේන්ද්‍රන් අදත් බැඳුම්කර කොමිසමට

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සාක්ෂි ලබාදීම සඳහා අද (20) පෙරවරු 10.00ට පමණ දෙවන දිනටත් ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.

පසුගියදා කොමිසම විසින් නිකුත් කරන ලද නොතීසියකට අනුව අර්ජුන මහේන්ද්‍රන් මහතා පළමු වරට ඊයේ (20) කොමිසම වෙත පැමිණ සාක්ෂි ලබා දුනි.

එහෙත් ඔහු මීට පෙරද අවස්ථාකිහිපයකදී බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top