රජය සමඟ කළ සාකච්ඡාවෙන් පසු දුම්රිය වර්ජනය අත්හිටුවයි..

තමන් මුහුණ දී සිටින වැටුප් විෂමතා ගැටළුව සදහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය රියැදුරු සංගමය පවසා සිටියි.

අග්‍රමාත්‍ය ලේකම්වරයා සමඟ සිදු කළ සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගත් බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. මෙම වර්ජනය සදහා දුම්රිය රියැදුරු, නියාමක, ස්ථානාධිපති සහ පාලකවරුන් සහභාගි වීමට නියමිතව තිබුනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top