ජනපති මෛත්‍රී ඇමරිකානු ජනපති ට්‍රම්ප් හමුවෙයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් අතර හමුවක් සිදුව ඇත.

72 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වන රාජ්‍ය නායකයින් සඳහා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් විසින් පවත්වන ලද දිවා භෝජන සංග්‍රහයට ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ද සහභාගී විය.

එහිදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මිය, අමෙරිකා ජනාධිපති සහ ජනාධිපති ආර්යාව සමඟ සුහද කතාබහක නිරත වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top